අපි ඒක හදමු
පියවර 1
බටර් සහ සීනි මිශ්‍රකොට එක බිත්තරයක්ද එකතු කරගන්න. පිටි එකතු කර මිශ්‍රණය අතින් අනාගෙන බේකින් තැටියේ තබා තුනී කරගන්න.
පියවර 2
MILKMAID, වට්ටක්කා, ඉතිරි බිත්තරය ද, කුළුබඩු සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. පිළියෙළ කරගත් මිශ්‍රණය පිටි ක්‍රස්ට් එක මතට දමා 425°F උෂ්ණත්වයේ මිනිත්තු 15ක් බේක් කරන්න.
පියවර 3
350 ℉ දක්වා උෂ්ණත්වය අඩුකොට මිනිත්තු 40ක් පමණ කාලයක් අඛණ්ඩව බේක් කරන්න. සිසිල් කර කැමති ආකාරයට සරසා ගන්න. කල් තබා ගැනීමට ශීතකරණයේ තබන්න.
පෝෂණ කරුණු
වට්ටක්කා අතිශය පෝෂ්‍යදායක ඝන ආහාරයකි. විටමින් ් සහ ක් වැනි විටමින් වර්ග හා පොටෑසියම් වැනි ඛනිජ වර්ග සපිරි ය. කැලරි ප්‍රමාණය අඩු ය.