අපි ඒක හදමු
පියවර 1
පිටි, ඊස්ට්, ලුණු, සීනි, බිත්තර, බටර්, මිල්ක්මේඩ් එකතු කර ඩෝ එක හොඳින් මිශ්‍ර කර විනාඩි 25 ක් තබන්න.
පියවර 2
පිටි, ඊස්ට්, ලුණු, සීනි, බිත්තර, බටර්, මිල්ක්මේඩ් එකතු කර ඩෝ එක හොඳින් මිශ්‍ර කර විනාඩි 25 ක් තබන්න.
පියවර 3
ඩෝනට්ස් ගැඹුරු තෙලේ බදින්න.
පියවර 4
චොකලට් ගනෑෂ් - බටර් සමග කුකින් චොක්ලට් උණු කර චොක්ලට් ගනෑෂ් හදාගෙන බදින ලද ඩෝනට්ස් එම චොක්ලට් මිශ්‍රණයේ තවරන්න.