අපි ඒක හදමු
පියවර 1
දිසියකයට දැමූ කේක් කැබලි මතට මිශ්‍ර කළ MILKMAID, බටර් හා උණු වතුර වත්කරගන්න. ගසාගත් බිත්තර කහ මද එකතු කරන්න.
පියවර 2
උඳුනකට දමා පැය 1/2 ක් පමණ අඩු උෂ්ණත්වයේ බේක් කරගෙන, රස්නය තිබියදී ජෑම් අතුරාගන්න.
පියවර 3
ගසාගත් බිත්තර සුදු මදවලට පිටි කරගත් සීනි දමා නැවතත් හොඳින් ගසාගන්න. ඒ මිශ්‍රණය කලින් ජෑම් දමා බේක් කරගත් පයි එකට දමන්න හෝ පයිප් කරගන්න.
පියවර 4
රත් වූ උඳුනක දමා මිනිත්තු 20ක් පමණ බේක් කරගන්න නැතහොත් පැහැය එනතෙක් ග්‍රිල් එකක් යට තබාගන්න.
පෝෂණ කරුණු
නීරෝගී, සමබර ආහාර වේලක තිබිය යුතු විටමින් හා ඛනිජ වර්ග බොහොමයක් බිත්තරවල අඩංගු වේ. බිත්තර විශිෂ්ට ප්‍රෝටීන් මූලාශ්‍රයක් ද වේ.