Buy Now

කොෆී ෆ්‍රැපේ

Rating
timer icon

3 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

0 Minutes

සිසිල් කිරීම

cake pop icon

5

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID (අයිස් කෝපි මිශ්‍රණය) ටින් 1
  • වැනිලා අයිස් ක්‍රීම් 200ml
  • වතුර 200ml

අපි ඒක හදමු

පියවර 1
වතුර, අයිස් ක්‍රීම් සහ MILKMAID මෘදු ගතිය වන තුරු බ්ලෙන්ඩ් කරන්න.
පියවර 2
මිශ්‍රණය වීදුරුවකට වත් කරන්න.
පියවර 3
අයිස් ක්‍රීම් උඩින් එකතු කරන්න.
පියවර 4
අයිස් කෝපි මිශ්‍රණය ටිකක් උඩින් ඉහගන්න

Anusha

Delicious 😋😋😋😋

Udeeka

The Coffee Frappe made with Nestle Milkmaid is delightfully creamy and perfectly sweetened, and it was very easy to make.

Anusha

❤️❤️❤️

Thiwanka

හරිම රහයි ඔයාලත් හදලා බලන්න

Thiwanka

Recommend

Muhammadh

Delicious 😋

Madara

❤️❤️❤️Love this recipe

Sinali

I added some caramel syrup as well and it was really good

Sinali

SO GOODDD

නිර්දේශිත වට්ටෝරු