අපි ඒක හදමු
පියවර 1
කිරි උතුරවා ගන්න. ඉන්පසු එයට MILKMAID, වර්මිසෙලි සහ කරදමුංගු කුඩු එක්කර ගන්න.
පියවර 2
මිනිත්තු 4 - 5ක් පිස ගන්න.
පියවර 3
ලිපෙන් බා, වියළි මිදි සහ වියළි පලතුරු එක් කරන්න.උණුවෙන්ම පිළිගන්වන්න.
පෝෂණ කරුණු
වර්මිචෙලි නූඞ්ල්ස් මේද හා කොලෙස්ටරෝල් රහිත ආහාරයකි.