අපි ඒක හදමු
පියවර 1
කුළුබඩු සියල්ල එකට දමා මද වශයෙන් අඹරාගන්න
පියවර 2
ජලය කෝප්පයක් පෑන් එකට දමා, අඹරාගත් කුළුබඩු ඊට දමා රත්කරගන්න
පියවර 3
මදක් පැසීගෙන එන විට, එයට නැවුම් එළකිරි කෝප්පයක් දමා හොඳින් මිශ්‍ර කරන්න
පියවර 4
හොඳින් උණුකරගත් පසු මිශ්‍රණය ලිපෙන් බාගෙන එයට මිල්ක්මේඩ් එකතු කර හොඳින් මිශ්‍ර කර පිළිගන්වන්න