අපි ඒක හදමු
පියවර 1
ටාට් එක පතුල සාදාගැනීමට කුඩුකරගත් බිස්කට් මාගරින් සමඟ මිශ‍්‍රකර බේකින් තැටියකට දමා තදකර මිනිත්තු 5ක් බේක්කර ගන්න.
පියවර 2
MILKMAID, ලෙමන් යුෂ සහ පැෂන් පෘට් මදය භාජනයකට දමා මිනිත්තු 10ක් හෝ මිශ්‍රණය උකු වන තෙක් ගසා ගන්න. එයට ජෙලටින් එක්කර අවසානයේ ගසා ගත් විප්ඩ් ක්‍රීම් මිශ්‍ර කරගන්න.
පියවර 3
බිස්කට් තදකර ගනිමිින් බේක් කරගත් පෑන් එකට සාදාගත් මිශ‍්‍රණය දමා පැය 2ක් හෝ මිදෙන තෙක් ශීතකරණයෙහි තබන්න.
පියවර 4
කැමති නම් සාදා අවසන් කළ අතුරුපස මත අමතර පැෂන් පෘට් මදයෙන් ස්වල්පයක් ඉසින්න.
පෝෂණ කරුණු
වැල් දොඩම් යනු ප‍්‍රතිඔක්සිකාරක, ඛනිජ, ආහාරමය කෙඳි සහ විටමින් ක් වැනි විටමින් සපිරි පලතුරකි.