අපි ඒක හදමු
පියවර 1
පාන් පිටි සහ යීස්ට් මිශ්‍ර කර තත්පර 30 පමණ තබා ඊට සියලූ වියලි අමුද්‍රව්‍ය එකතු කරන්න.
පියවර 2
පිටිවලට මිල්ක්මේඩ් සහ වතුර එක් කර අනාගත් පාන්පිටිවලට හොදින් එක් වන මිශ්‍ර කරන්න.
පියවර 3
ඊට බිත්තර කහ මදය හා වැනිලා එසන්ස් එක්කර අවසානයේදී බටර්ද එක්කර හොදින් අනාගන්න.
පියවර 4
පිටි තැවරූ බදූනකට එම අනාගත් පිටි මිශ්‍රණය දමන්න. එය හොදින් වසා මද රස්නයක් ඇති ස්ථානයක මින්ත්තු 25ක් පමණ තබන්න.
පියවර 5
පේස්ටි්ර බෝඩ් එකක් ගෙන ඒ මත පාන් පිටි ඉසින්න. ඇනූ පිටි ගුලිය ඒ මත තබා අගලක් පමණ ඝනකමට තුනී කරගන්න. ග්‍රෑම් 30ක පමණ ප්‍රමාණයේ කැබලි කපා මිනිත්තු 30ක් පමණ පසෙකින් තබන්න.
පියවර 6
ගැඹුරු තෙලෙහි රන්වන් පැහැවන තෙක් බැද ගෙන නිවෙන්නට හරින්න. එය කපා ජෑම් එක්කර කෑමට ගන්න.
පියවර 7
අසිසින් සුගර් ග්‍රෑම් 300 ක් සහ වතුර මිලි ලීටර් 100 ක් මිශ්‍ර කර සිනිඳු වන තෙක් මිශ්‍ර කර කැමති වර්ණ එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 8
අසිසින් මිශ්රණෙයන් ඩෝනට් ගිල්වා කැමති ලෙස සරසා සේවය කරන්න.