Buy Now

ක්‍රේම් බෘලේ

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

10 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • බිත්තර කහ මද 5
  • Milkmaid (ලොකු ටින්) 510g
  • වතුර 200ml
  • වැනිලා එසන්ස් 1tsp
  • -කැරමල්-
  • සීනි 150g

පෝෂණ තොරතුරු

  • Calories 253Kcal
  • Carbohydrates 44g
  • Protein 5g
  • Fats 7g
  • Saturated Fats 3g
  • Fiber 0g
  • Sodium 55mg
  • Calcium 12mg
  • Pottasium 8mg
  • Iron 0.3mg

අපි ඒක හදමු

පියවර 1
භාජනයකට බිත්තර කහ මදය 5 ක් සහ වැනිලා එසන්ස් තේ හැඳි 1 ක් එකතු කර හොඳින් මිශ්‍ර වනතුරු ගසා ගන්න.
පියවර 2
Milkmaid 510g ක් සහ වතුර 200ml ක් එකතු කරන්න.
පියවර 3
එය හොඳින් ගසා ගෙන පෙරා ගන්න.
පියවර 4
කුඩා ස්ටීම් බෝල්ස්වලට වත් කරන්න.
පියවර 5
එය ස්ටීම් කර විනාඩි 30 ක් ශීතකරණය තුළ සිසිල් වීමට ඉඩ හරින්න.
පියවර 6
සීනි 150g ක් පෑන් එකකට එකතු කර දුඹුරු පැහැ වනතුරු මිනිත්තු 3 ක් පමණ මද ගින්නේ කැරමල් එක හදාගන්න.
පියවර 7
කස්ටඩ් එක මතට කැරමල් වත් කර සිසිල් වීමට ඉඩ හරින්න.

එච්.එල්.අයි.මාධවී

ඉතාමත් රසවත්

Abdul Munaf

Good

Abdul Munaf

Fantastic 😍 taste is ultimate

Anusha

It was rereally teast dessert

Anusha

So yummy 😍😍😍

Udeeka

I tried this recipe at home, and the combination with Nestlé Milkmaid was superb!

heryy

Yummy

නිර්දේශිත වට්ටෝරු