අපි ඒක හදමු
පියවර 1
කිරි ස්වල්පයක් කස්ටඩ් පවුඩර්වල දියකරන්න. ඉතිරි කිරිද එයට එක් කරන්න. වත්කර ගතහැකි පමණට එනතුරු මද ගින්නේ පිසින්න.
පියවර 2
ජෙලටීන්, උණු වතුර මේස හැඳි 2 ක පොඟවා, උණුවෙන් තිබෙන විටම කස්ටඩ් වලට හොඳින් මිශ්ර කරන්න. MILKMAID සහ විප්ඩ් කී්රම් වෙන වෙනම ගසා ගෙන ලයිචීස් සහ සිසිල් කරගත් කස්ටඩ් මිශ්රණයට එකතු කරගන්න.
පියවර 3
වීදුරු බඳුනකට දමා ඝන වනතුරු ශීතකරණයේ තබන්න. දෙළුම් ඇටවලින් සරසා පිළිගන්වන්න.
පෝෂණ කරුණු
ලයිචී යනු විටමින් C සහ විටමින් B කම්ප්ලෙක්ස් වැනි ප්රතිඔක්සිකාරක ඇතුළු විටමින් හා ඛනිජ වර්ග සපිරි ආහාරයකි.