අපි ඒක හදමු
පියවර 1
භාජනයකට MILKMAID 50g ක් සහ බටර් 100g ක් දමා හොඳින් බීට් කරන්න.
පියවර 2
බිත්තර 2 ක් එකතු කර හොඳින් බීට් කරන්න.
පියවර 3
පිටි 150g ක් සමග බේකින් පවුඩර් තේ හැඳි 1/2 ක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 4
එය බටර් මිශ්‍රණයට එකතු කර හොඳින් බීට් කර මිශ්‍රණය ට්‍රේ එකකට වත් කරන්න.
පියවර 5
එය 180 °C න් විනාඩි 15 ක් බේක් කර සිසිල් වීමට ඉඩ හරින්න.
පියවර 1
භාජනයකට MILKMAID 250g ක් සහ බටර් 100g ක් දමා හොඳින් බීට් කරන්න.
පියවර 2
කේක් එක දෙකට කපා ෂුගර් සිරප් වත් කරන්න.
පියවර 3
බටර් ක්‍රීම් සමග සැන්ඩ්විච් කර බටර් ක්‍රීම් වලින් කේක් එක ආවරණය කරන්න.
පියවර 4
අලංකාර කිරීමෙන් පසු, කේක් එක බෙන්ටො පෙට්ටියක තබන්න.