Buy Now

මෝකා මිල්ක්ශේක්

Rating
timer icon

5 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

0 Minutes

සිසිල් කිරීම

cake pop icon

5

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් අයිස් කොෆී මික්ස් ටින් 1
  • කිරි 200 ml
  • වැනිලා අයිස් ක්‍රීම් 200ml
  • චොක්ලට් සෝස් 50ml
  • Ingredients (optional):
  • චොක්ලට් සෝස් සරසා ගැනීමට

පෝෂණ තොරතුරු

  • Calories (Kcal) 420Kcal
  • Carbohydrates(g) 64g
  • Protein (g) 8g
  • Fats (g) 14g
  • Saturated Fats (g) 6g
  • Fiber(g) 0.2g
  • Sodium(mg) 178mg
  • Calcium(mg) 83mg
  • Pottasium(mg) 116mg
  • Iron(mg) 0.2mg

අපි ඒක හදමු

පියවර 1
කිරි 200ml ක් සහ මිල්ක්මේඩ් අයිස් කෝෆී මික්ස් ටින් 1 ක් බ්ලෙන්ඩ් කරන්න.
පියවර 2
වැනිලා අයිස්ක්‍රීම් කෝප්ප 1ක් සහ චොකලට් සෝස් 50ml ක් එකතු කරන්න.
පියවර 3
මෘදු ගතිය වන තෙක් බ්ලෙන්ඩ් කරන්න.
පියවර 4
වීදුරුවකට වත් කරන්න.
පියවර 5
අයිස් ක්‍රීම් හැන්දක් සහ චොකලට් සෝස් ටිකක් උඩට එකතු කරන්න.

Anusha

It's yummy🤩🤩🤩

Madara

wow.. it came out soo delicious 😍🥰

Tashina

It is yummy 👍

Nuzla

Easy to make

Nuzla

Easy to make

Nuzla

Woooow

Nuzla

Woooow

Nuzla

Tasty

නිර්දේශිත වට්ටෝරු