Buy Now

බනානා බ්‍රෙඩ්

Rating
timer icon

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

10 Minutes

සිසිල් කිරීම

cake pop icon

13

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • කෙසෙල් 4 (ලොකු)
  • බිත්තර 2
  • පිටි 200g
  • MILKMAID 200g
  • බටර් 150g
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • බේකින් සෝඩා තේ හැඳි 1
  • ලුණු තේ හැඳි ½
  • වැනිලා එසන්ස් තේ හැඳි 1
  • කුරුඳු කුඩු තේ හැඳි 1
  • දුඹුරු සීනි 100g
  • -කැමති නම්-
  • චොක්ලට් 100g

අපි ඒක හදමු

පියවර 1
භාජනයක කෙසෙල් ගෙඩි පොඩි කරන්න.
පියවර 2
බටර්, MILKMAID, සීනි, බිත්තර සහ වැනිලා වෙනම භාජනයකට මිශ්‍ර කරන්න.
පියවර 3
කෙසෙල් මිශ්‍රණය සමග හොඳින් කලවම් වන තෙක් බීට් කරන්න.
පියවර 4
පිටි, කුරුඳු කුඩු, බේකින් පවුඩර්, බේකින් සෝඩා සහ ලුණු වෙනම භාජනයක මිශ්‍ර කරන්න.
පියවර 5
කෙසෙල් මිශ්‍රණයට එකතු කර හොඳින් මිශ්‍ර වන තෙක් බීට් කරන්න.
පියවර 6
චොක්ලට් කැබලි එකතු කර හොඳින් කලවම් කරන්න.
පියවර 7
පෑන් එකකට බැටරය වත් කරන්න.
පියවර 8 (කැමති නම්)
ඉතිරි චොක්ලට් කැබලි උඩින් එකතු කරන්න.
පියවර 9
180 °C ක උෂ්ණත්වයෙන් විනාඩි 50 ක් බේක් කරන්න.

Anusha

Super delicious 😍😍😍

Madara

Yummyy

නිර්දේශිත වට්ටෝරු