Buy Now

Jolly Christmas Fudge

Rating
timer icon

25 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

2 Hours

සිසිල් කිරීම

cake pop icon

25

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • බටර් 200g
  • මිල්ක්මේඩ් 510g
  • ඩාර්ක් කුකින් චොකලට් 400g
  • ස්ප්‍රින්කල්ස් x 50g (අවශ්‍ය නම්)
  • ඔයිල් පේපර් 1

අපි ඒක හදමු

පියවර 1
බඳුනකට බටර් දමා අඩු ගින්දරේ දියකර ගන්න. බටර් දියවූ පසු, ඩාර්ක් චොකලට් සහ මිල්ක්මේඩ් එකතු කර හොඳින් කලවම් කරමින් ඝන මිශ්‍රණයක් වන තෙක් හැඳි ගාන්න.
පියවර 2
හතරැස් හැඩයේ ට්‍රේ එකක් ගෙන එහි තෙල් කඩදාසියක් අතුරන්න.
පියවර 3
උඩින් ස්ප්‍රින්කල්ස් ටිකක් ඉස පැය තුනක් ෆ්‍රිජ් එකේ තියන්න. ඉන් පසු පිටතට ගෙන හතරැස් කැබලි වලට කපා ගන්න.

නිර්දේශිත වට්ටෝරු