අපි ඒක හදමු
පියවර 1
බඳුනකට බටර් දමා අඩු ගින්දරේ දියකර ගන්න. බටර් දියවූ පසු, ඩාර්ක් චොකලට් සහ මිල්ක්මේඩ් එකතු කර හොඳින් කලවම් කරමින් ඝන මිශ්‍රණයක් වන තෙක් හැඳි ගාන්න.
පියවර 2
හතරැස් හැඩයේ ට්‍රේ එකක් ගෙන එහි තෙල් කඩදාසියක් අතුරන්න.
පියවර 3
උඩින් ස්ප්‍රින්කල්ස් ටිකක් ඉස පැය තුනක් ෆ්‍රිජ් එකේ තියන්න. ඉන් පසු පිටතට ගෙන හතරැස් කැබලි වලට කපා ගන්න.