අපි ඒක හදමු
පියවර 1
මුදවාපු කිරි, MILKMAID සහ අඹ පල්ප් එක මෘදු වනතුරු බීට්කර ගන්න. නැවුම් කී‍්‍රම් ද වෙනම භාජනයක බීට් කරගෙන මෙයට එක්කර හොඳින් ගසා ශීතකරන්න.
පියවර 2
දොඩම් පෙති මත කුරුඳු පොතු කුඩු සහ සීනි ඉස, ශීතකරණයෙහි තබන්න.
පියවර 3
දොඩම් පෙති කිහිපයක් සැරසීමට තබා දොඩම් වලින් ඉවත්වන යුෂ, අඹ කී‍්‍රම් මිශ‍්‍රණයටම එක් කරන්න. ඉතිරි පෙති අතුරු පස බඳුන් 12කට දමා, ඒ මත අඹ කී‍්‍රම් මිශ‍්‍රණය දමන්න. දොඩම් පෙතිවලින් නැවත සරසන්න.
පෝෂණ කරුණු
අඹ සහ දොඩම් විටමින් C සහ විටමින් A සපිරි පලතුරු වේ.