අපි ඒක හදමු
පියවර 1
පාන් පිටි, බේකින් සෝඩා, බටර් හා උණුවතුර එක් කර ඒ සියල්ල අනා ගන්න. .
පියවර 2
එයට බිත්තර කහ මද සහ මිල්ක්මේඩ් එක් කර හොදින් මිශ්ර කරන්න.
පියවර 3
දැන් මෙම මිශ්රණයට මුද්දරප්පලම් ඉසින්න
පියවර 4
බටර් තවරා ගත් පෑන් එකකට මෙම මිශ්රණය වත් කර , 180 කින් පැය 1 ½ බේක් කර ගන්න.
පියවර 5
කේක් එක සිසිල් වෙන්නට තියන්න. දැන් පිගානක් ගෙන එය එය පෑන් එක මත තබා බ්රූඩ කේක් එක උඩ පැත්තට සිටින සේ සෙමින් පිගානට ගෙන පිළිගන්වන්න.