අපි ඒක හදමු
පියවර 1
භාජනයකට රුලන්, වියළි පොල් සහ සීනි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 2
එයට උණු කළ බටර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 3
මිල්ක්මේඩ් (කුඩා ටින්) සහ වතුර ද එකතු කරන්න. හොඳින් කලවම් කරන්න.
පියවර 4
බේකින් පවුඩර් තේ හැඳි 1 සහ වැනිලා එසන්ස් එකතු කරන්න.
පියවර 5
නැවත හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 6
මිශ්‍රණය බේකින් ට්‍රේ එකකට දමා උඩින් ඔබ කැමති පරිදි ආමන්ඩ් දමන්න.
පියවර 7
180 C° ට විනාඩි 20 ක් බේක් කරන්න.
පියවර 8
අවශ්‍ය පරිදි වියළි පොල්වලින් සරසා පිළිගන්වන්න.