අපි ඒක හදමු
පියවර 1
බඳුනකට බිත්තර එකතුකර මදක් බීට් කරන්න. ඉන්පසු මිල්ක්මේඩ් එකතු කරන්න.
පියවර 2
වතුර වත් කර හොඳින් මිශ්‍ර කරන්න. වැනිලා එසන්ස් එකතු කර නැවත මිශ්‍ර කරන්න.
පියවර 3
පොතු ඉවත් කරගත් රට ඉඳි ස්ටීල් බෝල් එකකට දමන්න. එයට පුඩිං මිශ්‍රණය වත් කරන්න.
පියවර 4
ෆොයිල් එකකින් ආවරණය කර විනාඩි 20 ක් රයිස් කුකර් එකේ හුමාලයෙන් තම්බා ගන්න. තැම්බුනු පසු විනාඩි 40 ක් ශීතකරණයේ තබන්න.
පියවර 5
රට ඉඳි හෝ ස්ට්‍රෝබෙරිවලින් සරසා පිළිගන්වන්න!