Buy Now

මිලියනයර්ස් ෂෝර්ට්බ්‍රෙඩ්

Rating
timer icon

45 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

50 Minutes

සිසිල් කිරීම

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • -Ingredients (ඩෝ එක)-
  • පිටි 150g
  • බටර් 100g
  • සීනි 50g
  • -Ingredients (කැරමල්)-
  • MILKMAID 510g (ලොකු ටින්)
  • බටර් 100g
  • ලුණු තේ හැඳි ½
  • වැනිලා තේ හැඳි 1
  • -Ingredients (ගනෑෂ්)-
  • ඩාර්ක් චොක්ලට් 200g
  • බටර් 100g

අපි ඒක හදමු

-ඩෝ එක-
පියවර 1
භාජනයක පිටි, සීනි, ලුණු සහ බටර් මිශ්‍ර කරන්න.
පියවර 2
මෘදු වන තුරු කලවම් කරන්න.
පියවර 3
තෙල් කඩදාසිවලින් ආවරණය කළ බේකින් ට්‍රේ එකක ඩෝ එක තුනී කරන්න.
පියවර 4
තෙල් කඩදාසිවලින් ආවරණය කළ බේකින් ට්‍රේ එකක ඩෝ එක තුනී කරන්න.
-කැරමල්-
පියවර 5
සාස්පානක MILKMAID, බටර්, ලුණු සහ වැනිලා මිශ්‍ර කරන්න.
පියවර 6
කැරමල් ඝන සහ ලා රන්වන් දුඹුරු පැහැ වන තෙක් බීට් කරන්න.
පියවර 7
ෂෝර්ට්බ්‍රෙඩ් එක මත කැරමල් ඒකාකාරව තුනී කරන්න.
පියවර 8
ෂෝර්ට්බ්‍රෙඩ් එක මත කැරමල් ඒකාකාරව තුනී කරන්න.
-ගනෑෂ්-
පියවර 9
තාප ආරක්ෂිත බඳුනක නටන උණු වතුර එකක් මත චොකලට් උණු කරන්න.
පියවර 10
බටර් එකතු කර මෘදු වන තෙක් මිශ්‍ර කරන්න.
පියවර 11
කැරමල් ලේයරය මත ගනෑෂ් වත් කරන්න.
පියවර 12
පැය 1 ක් ශීතකරණයේ තබන්න.

m0b

intigriti PoC

m0b

intigriti PoC

m0b

intigriti PoC

m0b

intigriti PoC

m0b

intigriti PoC

m0b

intigriti PoC

m0b

intigriti PoC

m0b

intigriti PoC

m0b

intigriti PoC

m0b

intigriti PoC

m0b

intigriti PoC

m0b

intigriti PoC

m0b

intigriti PoC

m0b

intigriti PoC

m0b

intigriti PoC

නිර්දේශිත වට්ටෝරු